E School Sri Lanka

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தமிழ் මාධ්‍යයෙන්.

SKU: 26532 Category: Tag:

Description

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தமிழ் මාධ්‍යයෙන්.

E School Sri Lanka – ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.

● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.

● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.

E School Sri Lanka – New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.

Features

● Easy access to studies anytime, anywhere.

● Smart Phone. Available through media such as Tablet and Computer.

● No need for large printed books.

● the lessons of past grades can be studied.

● Zoom option

● Easy to carry anywhere.

● No ads

● If necessary can be download

Thanks

FIT apps Team

Specification

Overview

Languages

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “E School Sri Lanka”

Your email address will not be published. Required fields are marked *